24 ජූනි, 2017
කියා යන්න කවුරුත් නෑ මේලෝකේ..
ලියා දෙන්න ඉඩ කඩමක් නෑ බාරේ..
තියා ගන්න අට පිරිකර ආරාමේ..
බලා ඉන්නෙ දින ගැන ගැන ආපාරේ…!!සොයා උන්නෙ නිවන් මගයි සංසාරේ..
නොයා ඉන්න බෑමයි සිත දුන් ආලේ..
පමා වෙන්න හේතු නැතේ මේ වාරේ..
අමා නිවන ගැන මේ දම් ඝණ්ඨාරේ…!!වලා යටින් පායන සද හැන්දෑවේ..
සලා කසල නිවනෙහි තරු දිලුනාවේ..
පලා නොයන කෙලෙසුන් මොර දුන්නාවේ..
කලා කළණ දම් වැට සිරි ලංකාවේ…!!
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ