24 ජූනි, 2017
ගහක පොත්තක පවා රසයන් උරාගන්නා මිනිසුනේ…
නිවන් මග දෙසු මුනිදු ලග වැද මොනවදො නුබ ඉල්ලුවේ…
පහන් වැටි තව පත්තු කෙරුවත් එලෙසනම් රාගය හිතේ…
ගිමන් හැර හැර පවන් ගසමින් යන්න වෙයි ගිනි මාවතේ…රුවන් සක්මන් කලත් මොකටද හිතෙ නය බර එල්ලන්…
බැදන් අත්තටු ගියත් ඉහලින් පෙලා තවහිත් හොල්ලන්…
නටන්නටවෙයි මරුගෙ පදයට දිනක පෙට්ටියෙ සෙල්ලන්…
භවත් ගෞතම මුනිදු ලගවත් නවතමුද මේ විගඩන්…
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ