08 අප්‍රේල්, 2017
රුසිරු ලදුන් වැනි නේක ජාති මල් පිපී දසතම සුවද දෙයි
පැණිද වර්ණ ගෙන පරාගනයට බඹරුන්ට නුබ අඩගසයි
බීජ දහසක් ලොවට බිහි කර මැහැල්ලක සේ පරව යයි
භවය උදුරා දමනු නම්
නුබ බුදුන් දැකුමට යා යුතුයි
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ