07 මැයි, 2017
අම්මා සැරෙන් කිවා…….
පුතේ උබ දහම් යන්න ඕනි අම්මා සැරෙන් කිවා …
මම පය පස්සට ගත්තා නොතේරුම් කමටමන් දන්නවා අම්මාට ඕන උනේ මට යහපතක් කරන්න
අම්මා ඔයා නිවන් දකින්න ඕනි මන් ආදරෙන් කිවා …..
අම්මා පය පස්සට ගත්තා නොතේරුම් කමට අම්මා දන්නවා ද …?
මට ඕනි උනේ අම්මා ව සදහටම දුකින් මුදවන්න ….පුතේ අපි මහණ වෙන්න ඕනි අම්මා දවසක් කිවා …..
මන් කදුළු පිහදා ගත්තා සතුට වැඩි කමට අම්මා දන්නවා ද
මන් තරම් වාසනාවන්ත නෑ වෙන කෙනෙක් හිතුනා මට එහෙම
එකතු වී පිරු පාරමී දැක දැක …………
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ