10 මැයි, 2017
සීගිරි ගී වල අකුරු ලියන්නට මට හිමි නොවුනට සංසාරේ
සම්බුදු හිමි ගුණ ලොවට ලියන්නට කොහේ තිබුන පින දෝආවේ
ගම්බද කමටයි මෙහෙම ලියන්නේ බුදුහිමි තෙමගුල සිහිවූයේ
පින්බර වෙසගක් සිතට නගන්නට අතට කාසි මොකටද ඕනේ
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ