24 අප්‍රේල්, 2017
සිතූ පැතුම් පොදි, ආශා දැහැනේ නිමාවක් නොවෙනා ……
පෙළෙන දුක් ගිණි දාහයන්ගේ නිවීමක් නොවෙනා……….
කඩා බිද මේ සියලු බාධක ලොවට බැද තබනා …..
එන්න පින්වත්, කලණ මිතුරෙකු කරයි ආරාධනා …..!!!නිසල අරණක සිසිල ලබනට මෙත් සිතක් පතුරා…..
රහත් ඵලයේ පහස විදිනට දහම් මන පුරුවා ……
සසර කතරින් එතෙර වන්නට නිවන් සුවය ලබා …..
එන්න පින්වත්, කලණ මිතුරෙකු කරයි ආරාධනා …..!!!
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ