04 මැයි, 2017
කාම මඩෙහි ලගින පෘථග්ජන මිනිසුනේ…!!!
මිනිස් භව ගෙන සිටින විට නුඹ
නොදැන සිටියද කෙලෙස් මඩ බව…සැප පිපාසෙන් දිව යද්දි ලොව
නො නැවතුනෙ ඇයි බුදුන් අභියස…කර්ම ඵලයෙදි තිරිසනුන් වු විට
සසර කෙලෙසක නවත්වන්න ද…දකින සිහිවන සැම විටදි එය
මතක් වන්නේ ධර්මයයි මට…!!!!
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ