07 මැයි, 2017
ඉච්ච සේ නැති ලෝකෙක අනිච්චම ගොඩ කර මොකටද තවත් අප
වෙච්ච සියලුම දේ තුල සොච්චමක්වත් පවතින සැපක් නැතිකොට
තුච්ච කාමය අතහැර නිච්ච සුඛ නිවන වෙත යන්න ඇත්නම් අද
පිච්ච මල් ගෙන දෝතට බුද්ධ නාමෙට පුදකර අපිත් යන්නෙමු සසුනට…
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ