29 අප්‍රේල්, 2017
බුද්ධ ධම්ම සංඝ තෙරුවන දරමින් නිවනට වාසනා වේවා…!
විශ්වයේ ගැබ් වූ සත් බුද්ධ ශක්ති බලයෙන්
මහ රහතුන්ගේ සුදු කිරණ බලයෙන්
එදා මෙදා තුර ආර්යන්ගේ මෙත්සිතේ බලයෙන්තෙරුවන දරනට අදිටන් කරනා සෑම පින්වතුන්ගේ,
සියළු බාධක දුරුවේවා
සියළු ග්‍රහඅපල දුරුවේවා
සියළු වස්දොස් දුරුවේවා
අධිෂ්ඨානයම ඉටුවේවා….!!!සතර වරම් දෙවියන්ගේ පිහිටෙන්
සාසනාරකෂක සියලු දෙවි සරණින්
දෙව්ලොව බඹලොව ආශිර්වාදයෙන්තෙරුවන දරනට අදිටන් කරනා සෑම පින්වතුන්ගේ,
සියළු බාධක දුරුවේවා
සියළු ග්‍රහඅපල දුරුවේවා
සියළු වස්දොස් දුරුවේවා
අධිෂ්ඨානයම ඉටුවේවා….!!!නිවන සොයනා සෑම සිත් පැතුමෙන්
සැමදෙස විහිදන මෙත් කරුණා දහරින්
මනු දෙව් බඹලොව ආශිර්වාදයෙන්තෙරුවන දරනට අදිටන් කරනා සෑම පින්වතුන්ගේ,
සියළු බාධක දුරුවේවා
සියළු ග්‍රහඅපල දුරුවේවා
සියළු වස්දොස් දුරුවේවා
අධිෂ්ඨානයම ඉටුවේවා….!!!
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ