JETHAVANARAMAVIHARAYA

නිවේදන

දහසක් දුක් කම්කටොලු දුරලන්න 17 වනදා ආරාමයට එන්න

05 අප්‍රේල්, 2022

වසර දෙකකට පමණ පසුව මේ අලුත් අවුරුද්දේ නැවතත් ආරාමයට පැමිණීමට ඔබට අවස්ථාවක් උදාවී ඇත.

 

2022 අවුරුදු සිරිත - වැඩසටහන් පෙළගැස්ම

අප්‍රේල් 14 පෙ.ව. 2.00 - පැය 6ක් පුරා නොනවතින බුදුගුණ සජ්ඣායනාව (YouTube නාලිකාව ඔස්සේ).

අප්‍රේල් 17 පෙ.ව. 7.04 - හිස තෙල් ගෑමේ මංගල්‍ය (ආරාමයේදී)

අප්‍රේල් 17 පෙ.ව. 9.30 - ගුරු ස්වාමීන් වහන්සේගේ අනුශාසනාව (ආරාමයේදී)

 

සම්බන්ධිකරණ පහසුව සඳහා කරුණාවෙන් 17 වනදා ඔබගේ පැමිණීම පුණ්‍යභාරයේ පහත අංකයට දැනුම් දෙන්න. +94 773 336 274

 

නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!


වෙනත් නිවේදන...

 

ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ

අදහස් සහ යෝජනා යොමු කරන්න