26 නොවැම්බර්, 2020
තෙරුවන් සරණයි!
සැදැහැවත් ඔබ සියලු දෙනාගේ දැනුවත් වීම පිණිස කෙරෙන විශේෂ නිවේදනයයි.
මෙමස 28 සහ 29 (සෙනසුරාදා සහ ඉරිදා) යන දෙදිනයන්හි දී පැවැත්වීමට නියමිත වූ අප ආරාමයේ සර්වරාත්‍රික පරිත්‍රාණ සද්ධර්ම දේශනාව සහ කඨින පිංකම එම සතියේම 27 සහ 28 (සිකුරාදා සහ සෙනසුරාදා) යන දෙදින පැවැත්වීමට අප තීරණය කර ඇත. ඒ අනුව හෙට දින (27 සිකුරාදා) සවස 5:00 ට පැවැත්වෙන සර්වරාත්‍රික පරිත්‍රාණ සද්ධර්ම දේශනාව සමඟින් මෙම වැඩසටහන ආරම්භ වේ.
වහරක අරියචින්තාශ්‍රම බෞද්ධ විහාරස්ථානයේ කඨින පුණ්‍යමහෝත්සවය 28 සහ 29 යන දෙදිනයන්හි පැවැත්වෙන බැවින් ඔබ සියලු දෙනාට මෙම වැඩසටහන් දෙකටම සම්බන්ධ වී මහත්ඵල මහානිසංස පිං රැසක් එකතු කර ගැනීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් ආරාමයේ සංඝ සභාවේ අනුමැතියෙන් පුණ්‍යභාරය මෙම තීරණය ගෙන ඇත.
සැදැහැත්තෝ, පින් සිතින් පේ වෙත්වා..!
සියක් නමක් පිණ්ඩපාතික සංඝයා වහන්සේලා උදෙසා මහා දානමය පූජාව සහ විශේෂ සම්බුද්ධ පූජාව
01 මැයි, 2023
අයං වස්සාන කාලෝ - 2022 කඨින පුණ්‍ය මහෝත්සවය
20 ඔක්තෝබර්, 2022
දහසක් දුක් කම්කටොලු දුරලන්න 17 වනදා ආරාමයට එන්න
05 අප්‍රේල්, 2022
සිවිමග ධර්මායතනය - 2022 වර්ෂය සඳහා නව දරු දැරියන් බඳවා ගැනීම
29 නොවැම්බර්, 2021
අනුත්තරෝ - නිකිණි පෝදා වැඩසටහන
16 අගෝස්තු, 2021
සැදැහැත්තෝ පින් සිතින් පේ වෙත්වා !
23 නොවැම්බර්, 2020
07-10-2020 බදාදා දින පැවැත් වීමට නියමිත වූ දේශනාව නොපැවැත්වේ !
05 ඔක්තෝබර්, 2020
තෙරුවන් සරණයි,බලාපොරොත්තු නොවූ අයුරින් රට තුල නැවතත් කොරෝනා වෛරසය ආසාදනය වීමක් සිදු වෙමින් පවතින බවට ඔබ දැනුවත් වී ඇතැයි අපි විශ්වාස කරමු. මෙම...කොරෝනා වසංගතය : ආරාමය නැවත විවෘත කිරීම
28 සැප්තැම්බර්, 2020
තෙරුවන් සරණයි,2020 ඔක්තෝබර් මස 7 වන බදාදා දින පැවැත් වීමට නියමිත වූ දේශනාව නොපැවැත්වේ !කොරෝනා වසංගතය අපේ රටේ ශීඝ්රයනේ ව්‍යාප්ත වූ කාලය තුළ ඔබ අප...18 ජනවාරි, 2020
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ