JETHAVANARAMAVIHARAYA

නිවේදන

සර්වරාත්‍රික පරිත්‍රාණ සද්ධර්ම දේශනාව සහ කඨින පිංකම

26 නොවැම්බර්, 2020

තෙරුවන් සරණයි! 

සැදැහැවත් ඔබ සියලු දෙනාගේ දැනුවත් වීම පිණිස කෙරෙන විශේෂ නිවේදනයයි. 

මෙමස 28 සහ 29 (සෙනසුරාදා සහ ඉරිදා) යන දෙදිනයන්හි දී පැවැත්වීමට නියමිත වූ අප ආරාමයේ සර්වරාත්‍රික පරිත්‍රාණ සද්ධර්ම දේශනාව සහ කඨින පිංකම එම සතියේම 27 සහ 28 (සිකුරාදා සහ සෙනසුරාදා) යන දෙදින පැවැත්වීමට අප තීරණය කර ඇත. ඒ අනුව හෙට දින (27 සිකුරාදා) සවස 5:00 ට පැවැත්වෙන සර්වරාත්‍රික පරිත්‍රාණ සද්ධර්ම දේශනාව සමඟින් මෙම වැඩසටහන ආරම්භ වේ.

වහරක අරියචින්තාශ්‍රම බෞද්ධ විහාරස්ථානයේ කඨින පුණ්‍යමහෝත්සවය 28 සහ 29 යන දෙදිනයන්හි පැවැත්වෙන බැවින් ඔබ සියලු දෙනාට මෙම වැඩසටහන් දෙකටම සම්බන්ධ වී මහත්ඵල මහානිසංස පිං රැසක් එකතු කර ගැනීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් ආරාමයේ සංඝ සභාවේ අනුමැතියෙන් පුණ්‍යභාරය මෙම තීරණය ගෙන ඇත.

සැදැහැත්තෝ, පින් සිතින් පේ වෙත්වා..!


වෙනත් නිවේදන...

  • අනුත්තරෝ - නිකිණි පෝදා වැඩසටහන

    16 අගෝස්තු, 2021

    අනුත්තරෝ - නිකිණි පෝදා වැඩසටහන අනුත්තරෝ - පෝදා වැඩසටහන. මෙම උතුම් නිකිණි පෝදා උදෑසන 5.30 සිට සවස 6.00 දක්වා ජේතවනාරාම විහාරයේ YouTube නාලිකාව ඔස්සේ විකාශය වේ. 
  • සැදැහැත්තෝ පින් සිතින් පේ වෙත්වා !

    23 නොවැම්බර්, 2020

    සැදැහැත්තෝ පින් සිතින් පේ වෙත්වා ! තෙරුවන් සරණයි!2020 වර්ෂයේ කඨින පිංකම නොවැම්බර් මස 29 වන ඉරු දින පැවැත්වීමට ඔබ සියලු දෙනා වෙනුවෙන් පුණ්‍යභාරය විසින් සිදු කළ ඉල්ලීම අප ආරාමවාසී...
  • 07-10-2020 බදාදා දින පැවැත් වීමට නියමිත වූ දේශනාව නොපැවැත්වේ !

    05 ඔක්තෝබර්, 2020

    තෙරුවන් සරණයි,බලාපොරොත්තු නොවූ අයුරින් රට තුල නැවතත් කොරෝනා වෛරසය ආසාදනය වීමක් සිදු වෙමින් පවතින බවට ඔබ දැනුවත් වී ඇතැයි අපි විශ්වාස කරමු. මෙම...
  • කොරෝනා වසංගතය : ආරාමය නැවත විවෘත කිරීම

    28 සැප්තැම්බර්, 2020

    තෙරුවන් සරණයි,2020 ඔක්තෝබර් මස 7 වන බදාදා දින පැවැත් වීමට නියමිත වූ දේශනාව නොපැවැත්වේ !කොරෝනා වසංගතය අපේ රටේ ශීඝ්‍රයනේ ව්‍යාප්ත වූ කාලය තුළ ඔබ අප...
  • කලණ වැට

    18 ජනවාරි, 2020

    කලණ වැට ස්වකීය නිර්වාණාවබෝධය සඳහා අප ආරාමය හා යාවජීව ව සම්බන්ධ වී කටයුතු කරන උපාසක උපාසිකාවන් ට සඟ රැකවරණය ලබා දීම සඳහා ආරම්භ කරන ලද විශේෂිත වැඩසටහනයි...

 

ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ

අදහස් සහ යෝජනා යොමු කරන්න