05 ඔක්තෝබර්, 2020
තෙරුවන් සරණයි,
බලාපොරොත්තු නොවූ අයුරින් රට තුල නැවතත් කොරෝනා වෛරසය ආසාදනය වීමක් සිදු වෙමින් පවතින බවට ඔබ දැනුවත් වී ඇතැයි අපි විශ්වාස කරමු. මෙම තත්ත්වය යටතේ පෙර බලාපොරොත්තු වූ ආකාරයෙන් ආරාමය නැවත විවෘත කිරීම ඔබ අප සියලු දෙනාගේ සෞඛ්‍යාරක්ෂාවට තර්ජනයක් බැවින් එම තීරණය වෙනස් කිරීමට සිදු ව ඇති බව කණගාටුවෙන් දැනුවත් කරමු.
මේ අනුව 07-10-2020 බදාදා දින පැවැත් වීමට නියමිත වූ දේශනාව පැවැත්වෙන්නේ නැති බවත් එය දින නියමයකින් තොරව කල් දැමීමට තීරණය කර ඇති බවත් ආරාමයේ සංඝ සභාවෙන් දැනුවත් කර ඇත. ඉදිරි කාලය තුල රටේ සෞඛ්‍යය තත්ත්වය දිගටම නිරීක්ෂණය කර ඉදිරියේ දී දේශනා ආදී වැඩසටහන් පිළිබඳව අපි ඔබව සුපුරුදු සන්නිවේදන ක්‍රමවේද හරහා දැනුවත් කරන්නෙමු.
පිංවත් ඔබ සියලු දෙනා මෙයින් අපහසුතාවයකට පත් වූවා නම්, ඒ පිලිබඳ අපේ කණගාටුව පළ කර සිටිමු.
නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
අයං වස්සාන කාලෝ - 2022 කඨින පුණ්‍ය මහෝත්සවය
20 ඔක්තෝබර්, 2022
දහසක් දුක් කම්කටොලු දුරලන්න 17 වනදා ආරාමයට එන්න
05 අප්‍රේල්, 2022
සිවිමග ධර්මායතනය - 2022 වර්ෂය සඳහා නව දරු දැරියන් බඳවා ගැනීම
29 නොවැම්බර්, 2021
අනුත්තරෝ - නිකිණි පෝදා වැඩසටහන
16 අගෝස්තු, 2021
සර්වරාත්‍රික පරිත්‍රාණ සද්ධර්ම දේශනාව සහ කඨින පිංකම
26 නොවැම්බර්, 2020
සැදැහැත්තෝ පින් සිතින් පේ වෙත්වා !
23 නොවැම්බර්, 2020
කොරෝනා වසංගතය : ආරාමය නැවත විවෘත කිරීම
28 සැප්තැම්බර්, 2020
තෙරුවන් සරණයි,2020 ඔක්තෝබර් මස 7 වන බදාදා දින පැවැත් වීමට නියමිත වූ දේශනාව නොපැවැත්වේ !කොරෝනා වසංගතය අපේ රටේ ශීඝ්රයනේ ව්‍යාප්ත වූ කාලය තුළ ඔබ අප...18 ජනවාරි, 2020
ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ