JETHAVANARAMAVIHARAYA

නිවේදන

කලණ වැට

18 ජනවාරි, 2020

ස්වකීය නිර්වාණාවබෝධය සඳහා අප ආරාමය හා යාවජීව ව සම්බන්ධ වී කටයුතු කරන උපාසක උපාසිකාවන් ට සඟ රැකවරණය ලබා දීම සඳහා ආරම්භ කරන ලද විශේෂිත වැඩසටහනයි කලණ වැට. කලණ වටේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා කරුණාවෙන් පහත යොමුවෙන් පිවිසිය හැකි අයදුම්පත්‍රය සම්පූර්ණ කර අප වෙත යොමු කරන්න.

මෙම පෝරමය සම්පූර්ණ කිරීම සඳහා Google ගිණුමක් අවශ්‍ය බව කරුණාවෙන් සලකන්න.

https://forms.gle/HTDp6tzqtNesTgzJ6


වෙනත් නිවේදන...

 

ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ

අදහස් සහ යෝජනා යොමු කරන්න