ජේතවනාරාම විහාරය ජේතවනාරාම විහාරය
Skip to content

අපේ විත්ති

පුණ්‍යකාලය පුණ්‍යවන්තව ගත කරමු

12 අප්‍රේල්, 2020

සිංහල අලූත් අවුරුද්ද ආරම්භ කිරීම සඳහා වෙනදා සුපුරුදු පරිදි වෙහෙර විහාරස්ථාන වෙත යොමු වුණු ඔබ හට දැනට රටේ උද්ගත වී ඇති තත්ත්වය නිසා විහාරස්ථානය වෙත යෑමට නොහැකි වූවත් අප ආරාමයේ් […]

කියවන්න

කලණ වැට | Kalana Weta

18 ජනවාරි, 2020

ස්වකීය නිර්වාණාවබෝධය සඳහා අප ආරාමය හා යාවජීව ව සම්බන්ධ වී කටයුතු කරන උපාසක උපාසිකාවන් ට සඟ රැකවරණය ලබා දීම සඳහා ආරම්භ කරන ලද විශේෂිත වැඩසටහනයි කලණ වැට. කලණ වටේ සාමාජිකත්වය […]

කියවන්න

පස් දින භාවනා වැඩසටහන් පෙළගැස්ම

31 දෙසැම්බර්, 2019

තෙරුවන් සරණයි, මෙම එක් වැඩ සටහනක් සඳහා 30 දෙනෙකු පමනක් සහභාගී කර ගන්නා බැවින් දැනට ඉදිරි වැඩසටහන් සඳහා සහභාගී වීමට කැමති පින්වතුන් මෙම පිටුව වෙත පිවෙසෙන්න. රජයේ නිවාඩු, පසළොස්වක පෝය, […]

කියවන්න

ප්‍රවාහන පහසුකම් සේවා

5 සැප්තැම්බර්, 2019

තෙරැවන් සරනයි පින්වත් සෑම සියලු දෙනාටම. ශුවක ඔබසැමගේ ගමන් පහසූව සලසා දෙමින් සෑම බදාදා, සෙනසුරාදා සහ පුරපසළොස්වක යන දිනයන්හී  ඉංගිරිය ඡේතවණාරාම විහාරස්ථානය වෙත විවිධ පුදේශ වලින් ධාවනයේ යොදවා ඇති බස්රථ […]

කියවන්න

පාරිශුද්ධ ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීම

14 මාර්තු, 2019

පාරිශුද්ධ ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීම යුගයේ අවශ්‍යතාවයකි. එම උතුම් කටයුත්ත සාර්ථක කර ගැනීමට ඔබ විසින් පවත්වාගෙන යනු ලබන ෆේස්බුක් පේජ් ඔස්සේ ප්‍රචාරය කර දෙන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. […]

කියවන්න

ප්‍රවාහන සේවා පුණ්‍යාධාර

1 පෙබරවාරි, 2019

විශේෂ නිවේදනයකි…! හිතවත් දායක දායිකාවනි, පහුගිය සුමාන දෙකතුල ආරාන ප්‍රවාහන සැකසුම් කෙරෙහි අභිනව උනන්දුවක් මතුව තිබුනා. මෙසේ වීමට හේතුවූ කාරනා රාශියක් ඇතත් දුර බැහැරින් පැමිණෙන සැවොමගේ පහසුව තකා මෙය බොහෝ […]

කියවන්න

සෙනසුරාදා දින ප්‍රවාහන පහසුකම් සේවාවන්

10 ජනවාරි, 2019

තෙරැවන් සරනයිපින්වත් සෑම සියලුදෙනාටම. සෑම සෙනසුරාදා දිනයකදීම නියමිත වේලාවන්වලට අදාල සියලූ බස්රථ සූපූරැදූ ගමන්මාර්ග ඔස්සේ ගමන්කර ඡේතවනාරාමයට පැමිණිමට නියමිතව ඇත. කූරැණෑගල බස්රථය පිටත්වීම – අලූයම 3.30 0718602681 – මයූර මහත්මයා වෙන්නප්පුව […]

කියවන්න

ප්‍රවාහන පහසුකම් සේවාව – කුරුණෑගල හා වෙන්නප්පුව

28 දෙසැම්බර්, 2018

තෙරැවන් සරනයි පින්වත් සෑම සියලු දෙනාටම. අලූයම 3.30 ගමන් ආරමිභ කරන කූරැණෑගල හා වෙන්නප්පුව බස්රථ දෙකෙහිම මෙවනවිට ආසන වෙන්කරගෙන අවසන් වී ඇති හෙයින් දැනට ආසන වෙන්කරගැනීමට විමසීමි කරන පින්වත් ඔබ […]

කියවන්න

ප්‍රවාහන පහසුකම් සේවාව – බත්තරමුල්ල

28 දෙසැම්බර්, 2018

සෑම සෙනසුරාදා දිනකදීම දහවල් 12ට බත්තරමුල්ලෙන් ගමන් ආරම්භ කරන කොළඹ බස්රථය දැනට සූපූරැදූ ගමන් මාර්ග ඔස්සේ ජෙතවනාරාමයට ගමන්කරන අතර ඵය සමිබන්ධිකරණ හා සංවිධානය කරගැනිමට පින්වත් ඔබසැමගේ සහයෝගය ඛලාපොරොත්තූ වන අතර […]

කියවන්න

ප්‍රවාහන පහසුකම් සේවාව – කුරුණෑගල

23 දෙසැම්බර්, 2018

තෙරුවන් සරනයි පින්වත් සැම සියලු දෙනාටම. කුරුණෑගලින් ආරම්භ වන අසන 30 සහ ආසන 60 බස්රථ දෙකෙහිම  ආසන සියල්ලම වෙන්කර අවසන් හෙයින් දැනට ආසන වෙන්කර ගැනිමට උත්සාහ කරන ඔබ දඹුල්ල මහනුවර බස්රථයට […]

කියවන්න

 

ජේතවනාරාම විහාරයේ පුවත් ලිපි

ජේතවනාරාම විහාරය විසින් ඉදිරිපත් කෙරෙන විද්‍යුත් පුවත් ලිපි (Newsletters) ලබාගැනීමට ඔබගේ විද්‍යුත් ලිපිනය ඇතුලත් කරන්න.

ඔබගේ විද්‍යුත් ලිපිණය අනිවාර්යයි ඔබගේ විද්‍යුත් ලිපිණය වැරදී

ස්තූතියි,

ඔබගේ විද්‍යුත් ලිපිනයට අප දැන් පණිවිඩයක් එවනවා ඇත.