ජේතවනාරාම විහාරය ජේතවනාරාම විහාරය
Skip to content

නමෝ බුද්ධාය!
සජීවී ධර්ම සාකච්චා මාලාවන් ගුවන් හඬින් අහන්න...

සදහම් ලිපි


පෙලෙන කයකට උරැම කරැමය වලක්වන්නේ කෙසේදෝ
30 නොවැම්බර් , 2017

පෙලෙන කයකට උරැම කරැමය වලක්වන්නේ කෙසේදෝ විපාකව එන උගුල් දැක දැන පිරිය සිදුමට පමාදෝ ගෙනෙන ගිනි සෙව් රසය තුල මරැ බලය තව තර කරාදෝ අදුරෙ ඉදගෙන විදපු ලොව නැත සැපක් […]


පිපෙනා පියුම මෙන් හද විකසිත වේවා
30 නොවැම්බර් , 2017

පිපෙනා පියුම මෙන් හද විකසිත වේවා!! පැහැදිලි ජලය ලෙස නිකෙලෙස් වේවා !! සරණා සසර හැම මෙතෙකින් නිම වේවා !! නිවනින් සැනසිලා ලොවටම සෙත් වේවා !!! නිරතුරු හැමගෙ සිත් තුල මෙත් […]


පිපෙනා පියුම මෙන් ඥානය ලැබිලා
30 නොවැම්බර් , 2017

පිපෙනා පියුම මෙන් ඥානය ලැබිලා … පිවිතුරු ජලය මෙන් සිත පිරිසිදු වීලා… ගිහි ගෙන් ගොසින් පැවිදිව සිත පහදවලා… සැරසෙමු නිවන් මග යන්නට එකතුවෙලා….. සසරම දුකකි බැහැ එය නම් ඉවසන්න… කාමය […]


නිච්චයි සුඛයි අත්තයි ලොව සාරයිද
30 නොවැම්බර් , 2017

නිච්චයි සුඛයි අත්තයි ලොව සාරයිද පෙලෙනා තරම් ප්‍රිය දේ මත නොදැනෙයිද නිල තල දරා ඉහලින් වැජබෙනවාද මරණින් මත්තෙ යන තැන ඔබ දන්නෙහිද මා කර ඇත්තෙ පිං පමනයි කීවාද යන්නේ සුගතියෙයි […]


දුබල වන කය නිසල වන්නට පෙර දහම් මග විවර වේවා
30 නොවැම්බර් , 2017

දුබල වන කය නිසල වන්නට පෙර දහම් මග විවර වේවා සඵල කරනට මරැගෙ සිහිනය මෙතෙක් දැරැ මත සිද බිදේවා වසල ගති පෙරටවිත් කෙරැ වියසනය දහමින් දැක ගනීවා කුසල සිත් නිවනටම […]


ලොවට සමු දී දුකෙන් මිදෙමුද
30 නොවැම්බර් , 2017

දරන මත අද සත්‍ය ලෙස ගෙන පරන දැරැ මත ලෙසට ගිලිහෙන වරැන බුදු බණ කුමට පවසන නිවන දැරැ මත සියල් සිදි තැන කුමට පිම්බී දරා මත හද හදට සිසිලයි උතුම් […]


කවර වරැණක් මරැගෙ ධර්මේ
30 නොවැම්බර් , 2017

කවර වරැණක් මරැගෙ ධර්මේ අතැර සසරෙන් මිදෙනු සුවවේ එතෙර මග දෙසවනට ගැටුනේ මෙතෙර සැපයෙහි දුකම දුටුවේ සතර ලෙස අරි දුක දකින්නේ අකුරැ අටකිනි දුක නසන්නේ මිතුරැ වෙස් බැදි මරැ දකින්නේ […]


උතුම් අධිටන සඵල වන්නට අදත් මග බලමින් සිටී
30 නොවැම්බර් , 2017

උතුම් අධිටන සඵල වන්නට අදත් මග බලමින් සිටී … මාර බාධක බොහොමයක් මද දහම ඇත නොසැලී රැදී … විටෙක සුළු සංවේග දැනුනද දහම තුල සිත පවතමි … ධර්මයම හැර නොමැත […]


මාර බැම්ම පහුකරගෙන වඩින්න මගෙ අම්මා
31 ජුලි, 2017

පාර පැන්න තැන සිට මට සම්මුතියෙන් පෙන්වා…. නෑර අතැර හිස්තැන් මගෙ දහ දුක් විද පුරවා…. සාර සංඛ කපක් නැතත් නුබ පාරමි පිරුවා…. මාර බැම්ම පහුකරගෙන වඩින්න මගෙ අම්මා…. සිගිති වියේ […]


ආස්සාද ඇමයට නුඹ තුරුළු වෙලා
31 ජුලි, 2017

ආස්සාද ඇමයට නුඹ තුරුළු වෙලා සිටියොත් ඉන්න වෙන්නේ දුගතියට වෙලා දුටුවොත් ඇමය හරිහැටි දහමින් විදලා එදිනට දැන ගනී ඉම්බේ නයි කියලා ඇතැයි කියා සිතුවත් නුඹ දකින ලොව මුලා වෙලා ඇත්තේ […]


සැප කියා සිතුවත් නැහැ
28 ජුලි, 2017

සැප කියා සිතුවත් නැහැ සැපතක් පමණි ඇත්තේ වෙනසක් තිර කියා සිතුවත් නැහැ දුටුවෙ එක විලස එහි පැවැත්මක් මම කියා සිතුවත් නැහැ එතන ධාතු ගොඩ මිස සත්වයෙක් පතමි අම නිවනම නිවී […]


ධර්මයයි ඔබයි හැර වෙන සරණ කාගේ
28 ජුලි, 2017

සතර සතිපට්ඨාන දිවයිනය මගේ බුද්ධ ධර්මයද දායාද බුදුපියගේ ධර්මයයි ඔබයි හැර වෙන සරණ කාගේ අනද තෙරුනට කෙරුණ ඔවදන බුදුන්ගේ


නැහැ ඉවසිලි අහගන්නට බුදු හිමිගේ හර සරය
28 ජුලි, 2017

බලා හිදිමි ලැබගන්නට සත් ධර්මයේ හිරු කිරණ නැහැ ඉවසිලි අහගන්නට බුදු හිමිගේ හර සරය බලා හිදී පිංවත් සැම එනකන් එම සුභ මොහොත සාදුකාර දී අසනෙමු උතුමන්ගේ දේශනය


නොයන් පණ නළ ගිහිවතේ
28 ජුලි, 2017

නිවන් මග දෙසු හිමියනේ නුඹ විමන් අතහැර අප නිසා … ගමන් කල මග පැමිණියේ දුර දහම් සැකහැර දුටු නිසා … යදම් හිරිහැර නොතිබුනේ නැත මරුන් හිනාහන ලොව පුරා … නොයන් […]


උපන් ලෙසින් හිස් අතින්ම මියැදෙන්නම් මං
2 ජුලි, 2017

සිත … නයට දුන්නු අස්සාදය සින්නක්කර ලියාගන්න වෙහෙසුන තරම් මං … හම්බකරපු හැම සතේම නුබව ගන්න හිතාන දියකරපු තරම් මං … පෙන්න පෙන්න රවටලා දන්න මායම් දමා පෙලපු තරම් මං […]


මට මෙන් ඔබට ද නිවනම වේවා
2 ජුලි, 2017

හිරු නැග එන විට – පිණි දියවන ලෙස කෙලෙස් කන්ද මගෙ දුරු වේවා …! අහසට නැගි හිරු – දිලෙනා විලසින් දහම් ඉරෙන් මගෙ දිවි එළි වේවා …! හවසට බැසයන – […]


නිදි සිහින ඇහැරවන මතක ඉපදුනාවේ
2 ජුලි, 2017

නිදි සිහින ඇහැරවන මතක ඉපදුනාවේ සත්වසක් පිරුනි පුතු ගිහිගෙයින් ගියාවේ පොඩ්පුතුගෙ කිරිසිනා ගෙදර රැව් දුනාවේ මගෙ පුතා සසර නිම කරන්නට ගියාවේ … දෙපා එරමිණි ගොතා බෝ සෙවනෙ හිදිනවා කියන බුදු […]


සසර සරනට ඉඩක් නොතබම සදා නිවනින් සැනසෙනු
2 ජුලි, 2017

වැසුනු නිවනේ රන් දොරටු යලි විවර වී ඇත ලක් බිමේ ඉතින් වඩිනට කාලයයි මේ දෙව් ලොවින් චුතවී මනුලොවේ …!!! පින් සිතින් මග වඩා නිවනට අතර මැද ගෙනගිය මරූ … පින්වතුනි.. […]


නිරෝධ සිත සතිය වුනොත් නිවනම හැර වෙන කොහේද
2 ජුලි, 2017

මලක සුවද නැති වුනාම මල වටකර බඹරු කොහේද … හේතු ඵලය නැති වුනාම ඔබ මා හෝ ලොවක් කොහේද … අවිද්‍යා දුරලන තෙක් සසරට නැවතුමක් කොහේද … නිරෝධ සිත සතිය වුනොත් […]


ඇයි අමු නිරයෙ යන්නේ පණ පිටින් සදා
2 ජුලි, 2017

මිහිකත අම්මා මහා දුක් ගිණි උහුලනවා ඉවසනු බැරිව මහ පොළව ද දෙදරනවා ඇයි මිනිසුනේ නොදැනුනෙ කම්පා වෙනවා හඩ ගා කියනු නොහැකිව ඇය වැලපෙනවා..! ගිනිකඳු පුපුරා මහ ගින්නෙන් පිච්චෙනවා පස් කඳු […]

 

ජේතවනාරාම විහාරයේ පුවත් ලිපි

ජේතවනාරාම විහාරය විසින් ඉදිරිපත් කෙරෙන විද්‍යුත් පුවත් ලිපි (Newsletters) ලබාගැනීමට ඔබගේ විද්‍යුත් ලිපිනය ඇතුලත් කරන්න.

ඔබගේ විද්‍යුත් ලිපිණය අනිවාර්යයි ඔබගේ විද්‍යුත් ලිපිණය වැරදී

ස්තූතියි,

ඔබගේ විද්‍යුත් ලිපිනයට අප දැන් පණිවිඩයක් එවනවා ඇත.